නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

நகர்ப்புற சுகாதாரத் துறை

Department of Municipal Health

මුල් පිටුව අප ගැන කාර්ය මණ්ඩලය ගැලරිය සේවාවන් අප අමතන්න

මාතෘ හා ළමා දෙපාර්තමේන්තුව

අපගේ සේවාවන්

  • ගර්භණී මව්වරු සඳහා පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව සං‍රක්ෂණය.
  • ළදරු ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණය ලබා දීම.
  • පෙර පාසල් ළමුන් සඳහා පෝෂණ උපදෙස් ලබා දීම.
  • ළදරු පෙර පාසල් ළමුන්ගේ බර කිරීම.
  • පවුල් සැලසුම් ක්‍රම ලබා දීම.
  • බෝනොවන රෝග හදුනාගැනීම සදහා සුවනාරි සායන පැවැත්වීම.
  • සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන් පැවැත්වීම.
  • ළදරැ ළමා බර කිරීම තුලින් ළමුන්ගේ පෝෂණ තත්වය තීරණය කරන අතර ඉන් අඩු බර ළදරැවන් හා මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් සදහා ත්‍රිපෝෂ ලබා දීම.
  • පූර්ව ප්‍රසව සායන සදහා පැමිණෙන සියඵම ගර්භණී මව්වරුන්හට ඹෟෂධ හා ත්‍රිපෝෂ ලබා දීම.
  • සායනයේදී හමුවන සියඵම අවදානම් මව්වරු මහනුවර හා පේරාදෙණිය රෝහල් සදහා යොමු කිරීම.