නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
සිංහල
தமிழ்
English
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අප ගැන
කාර්ය මණ්ඩලය
ගැලරිය
සේවාවන්
අප අමතන්න
මාතෘ හා ළමා දෙපාර්තමේන්තුව
අපගේ සේවාවන්
ගර්භණී මව්වරු සඳහා පූර්ව ප්‍රසව හා පසු ප්‍රසව සංරක්ෂණය.
ළදරු ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණය ලබා දීම.
පෙර පාසල් ළමුන් සඳහා පෝෂණ උපදෙස් ලබා දීම.
ළදරු පෙර පාසල් ළමුන්ගේ බර කිරීම.
පවුල් සැලසුම් ක්‍රම ලබා දීම.
බෝනොවන රෝග හදුනාගැනීම සදහා සුවනාරි සායන පැවැත්වීම.
සෞඛ්‍ය අධ්‍යාපන වැඩ සටහන් පැවැත්වීම.
ළදරැ ළමා බර කිරීම තුලින් ළමුන්ගේ පෝෂණ තත්වය තීරණය කරන අතර ඉන් අඩු බර ළදරැවන් හා මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් සදහා ත්‍රිපෝෂ ලබා දීම.
පූර්ව ප්‍රසව සායන සදහා පැමිණෙන සියඵම ගර්භණී මව්වරුන්හට ඹෟෂධ හා ත්‍රිපෝෂ ලබා දීම.
සායනයේදී හමුවන සියඵම අවදානම් මව්වරු මහනුවර හා පේරාදෙණිය රෝහල් සදහා යොමු කිරීම.
ඉක්මන් සබඳතා
දළ විශ්ලේෂණය
ඉතිහාසය
අප අමතන්න
ඡායාරූප එකතුව
පුරප්පාඩු
සබැඳි වෙබ් අඩවි
මධ්‍යම පළාත් සභාව
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මහනුවර
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව
අප හා එක්වන්න
Call 1919
අප අමතන්න
මහනුවර මහා නගර සභාව
මහනුවර, ශ්‍රී ලංකාව
+94 081 2222 275
+94 081 2225 638
kandymcsec@gmail.com