"I consider it a great honor and privilege to serve as the Mayor of the historic city of Kandy, the second capital of Sri Lanka, and a UNESCO World Heritage Site, home to the Temple of the Tooth Relic, which houses the sacred Tooth Relic. I consider it my responsibility to protect this unique heritage and guide the city towards sustainable and progressive development. Kandy is a city with centuries of history, rich cultural and religious significance, and a vibrant population representing many traditions. "
"It is with great respect that I extend my sincere greetings to all residents of the historic City of Kandy and to all distinguished visitors accessing this official website. Kandy stands as the cultural heart of Sri Lanka, a UNESCO World Heritage City, and a centre of religious, economic, administrative, and civic significance. Safeguarding this unique heritage while simultaneously meeting the demands of modern urban development remains one of the foremost responsibilities entrusted to the Kandy Municipal Council. "
"ශ්‍රී ලංකාවේ දෙවන අගනුවර ලෙස සැළකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩවසන ශ්‍රී දළදා මාළිගය පිහිටි යුනෙස්කෝව මගින් ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ඓතිහාසික මහනුවර නගරයේ නගරාධිපති වශයෙන් සේවය කිරීමට ලැබීම මා ලද මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස සළකමි. මෙම අද්විතීය උරුමය ආරක්ෂා කිරීම සහ නගරය තිරසාර හා ප්‍රගතිශීලී සංවර්ධනයක් කරා මෙහෙයවීම මාගේ ප්‍රමුඛතම වගකීමක් ලෙස සළකමි. මහනුවර යනු සියවස් ගණනාවක ඉතිහාසයක්... "
"අභිමානවත් මහනුවර නගරයේ පුරවැසියන්ට, සැලකිල්ලට ගත යුතු සියළු ගරු අමුත්තන්ට, මෙම නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගැනීම කරමින් මගේ පණිවිඩය ඉදිරිපත් කරමි. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ හදවත වන අතර ලෝක උරුම නගරයක් ලෙසත්, ආගමික, ආර්ථික, විනිවිද පෞරවැසිතාවක මධ්‍යස්ථානයක් ලෙසත් ශ්‍රේෂ්ඨ ස්ථානයක් දරයි. මෙවන් වටිනා නගරයක් නිරන්තරයෙන් රැක බලා තබාගෙන නවීන නාගරික ප්‍රගතියේ ද්විත්ව අවශ්‍යතා සපුරාලීම මහනුවර මහ නගර සභාවට බාරව ඇති මූලික රාජකාරියයි... "
"இலங்கையின் இரண்டாவது தலைநகரான வரலாற்று சிறப்புமிக்க கண்டி நகரத்தின் மேயராகப் பணியாற்றுவதை நான் ஒரு பெரிய மரியாதை மற்றும் பாக்கியமாகக் கருதுகிறேன், மேலும் புனித பல் நினைவுச்சின்னம் அமைந்துள்ள யுனெஸ்கோ உலக பாரம்பரிய தளமாகும். இந்த தனித்துவமான பாரம்பரியத்தைப் பாதுகாப்பதும், நகரத்தை நிலையான மற்றும் முற்போக்கான வளர்ச்சியை நோக்கி வழிநடத்துவதும் எனது பொறுப்பாகக் கருதுகிறேன். கண்டி என்பது பல நூற்றாண்டுகள் பழமையான..."
"வரலாற்றுச் சிறப்புமிக்க கண்டி நகரின் அனைத்து குடிமக்கள் மற்றும் இத்தளத்தை அணுகும் மதிப்பிற்குரிய பயணிகள் அனைவருக்கும் நான் என் மரியாதையுடனான நெஞ்சார்ந்த வாழ்த்துகளைத் தெரிவிக்கிறேன். கண்டி, இலங்கையின் கலாச்சார இதயமாகவும், யுனெஸ்கோ உலக பாரம்பரிய நகரமாகவும், மத, பொருளாதார, நிர்வாக மற்றும் குடிமை முக்கியத்துவங்களின் மையமாகவும் திகழ்கிறது. இந்த அபூர்வமான பாரம்பரியத்தை பாதுகாப்பதுடன், நவீன நகர..."