උරුමයන් පෝෂණය කරමින් යහපාලනයෙන් පෙරට යන ආකර්ෂණීය නගරයක්
මහනුවර නගරවාසී ජනතාවගේ සහ දෛනිකව නගරයට සංක්‍රමණය වන පොදු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් පනත්වලින් පැවරී ඇති බලතල අනුව නගරයේ පරිසර සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ආහාරවල තත්වය පාලනය කිරීම, බෝවන රෝග මර්ධනය සහ සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් මනා කායික හා මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරලීම අපගේ මෙහෙවර වේ.
මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහනුවර නගරයේ සහ ඒ අවට ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින දෙපාර්තමේන්තුවකි. සෞඛ්‍ය සම්පන්න මහනුවර නගරයක් බිහිකිරීම වෙනුවෙන් කැප වී සිටින අප දෙපාර්තමේන්තුව ඔබගේ ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී...
1865 දී මහා නගර ආඥාපනත යටතේ පිහිටුවන ලද මහනුවර මහා නගර සභාව ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම හා විශාලතම පාලන අධිකාරියකි. නාගරික කොමසාරිස්වරයෙකු යටතේ පරිපාලනය වන මහනුවර මහා නගර සභාව දෛනික මෙහෙයුම් කටයුතු හසුරුවන දෙපාර්තමේන්තු 16 කින් සමන්විත වේ. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නගරයේ සෞඛ්‍ය තත්වයට අදාළ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී මෙහෙවරක් ජනතාවට ඉටු කරලීම උදෙසා නිරන්තරයෙන් බැඳී සිටී...
Lorem ipsum dolor sit amet consectetur adipisicing elit. Consequuntur alias nemo dicta assumenda excepturi fuga nobis rem eius sunt provident non vero at, eaque quos vitae unde neque! Commodi, sequi.
Read MoreLorem ipsum dolor sit amet consectetur adipisicing elit. Consequuntur alias nemo dicta assumenda excepturi fuga nobis rem eius sunt provident non vero at, eaque quos vitae unde neque! Commodi, sequi.

Read More