.
.
.
.
The historical Senkadagalapura, Kandy city is a World honoured city which is internationally and locally famous as the second capital city of Sri Lanka and the capital of Kanda Udarata Kingdom.
The Kandy Municipal Council situated in such world honoured city provides residents of the Municipal area all services from maternity clinic service before birth . .
Read moreMs. Indika Abeysinghe
+ 081-2223921
+ 081-2223921
kandymcsec@gmail.com
ඓතිහාසික සෙංකඩගලපුර, මහනුවර නගරය ශ්‍රී ලංකාවේ දෙවන අගනුවර සහ කන්ද උඩරට රාජධානියේ අගනුවර ලෙස ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ලෝක ගෞරවනීය නගරයකි.
මෙවන් ලෝක ගෞරවනීය නගරයක පිහිටා ඇති මහනුවර මහනගර සභාව මහනගර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපතට පෙර මාතෘ සායන සේවාවේ සිට මරණින් පසු සුසානාගාර සේවා දක්වා සියලුම සේවාවන් සපයයි...
Read moreඋරුමයන් පොහොසත් කරන යහපාලනය හරහා ගමන් කරන ආකර්ශනීය නගරයක්
මහා නගර සභා ආඥා පනතින් හා වෙනත් ව්‍යවස්ථා වලින් පවරන ලද බලතලවලට යටත්ව සභාව සතු භෞතික, මූල්‍ය හා මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂම ලෙස උපයෝගී කරගනිමින් මහා නගර සභා සීමාව තුළ ජීවත්වන හා සංක්‍රමණය වන මහජනතාවගේ සැප පහසුකම් හා සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි මහජන උපයෝගීතා සේවා, පොදු මංමාවත්, සුභ සාධක කටයුතු, ලෝක උරුම නගරයේ ඓතිහාසික හා සොබාව සෞන්දර්ය ආරක්ෂා වන අයුරින් මනා පෙළඹවීමකින් හා කැපවීමකින් යුතුව සියලු සම්පත් හා පොදු කාර්ය සංවිධාන ඵලදායී ලෙස උපයෝගී කරගනිමින්...
Read moreහදිසි සේවා
Emergencies on Streets such as Dangerous Trees, Objects ect, Removal...
ගිනි නිවීම් හා ගලවා ගැනීමේ සේවා
Fire Service Department...
සංදේශය - පුවත්පත
E-Paper...
ඊ - සේවා
Welcome to the Kandy Municipal Council Online payment Services.Please...