සේවා | අයකිරීම් | |
---|---|---|
ආදාහනය - නගර සීමාවන් |
සාමාන්‍ය වේලාව සාමාන්‍ය වේලාවෙන් පසු |
9750/= 10750/= |
ආදාහනය - නගර සීමාවෙන් පිටත |
සාමාන්‍ය වේලාව සාමාන්‍ය වේලාවෙන් පසු |
15000/= 18000/= |
භූමදානය - නගර සීමාවන් |
වැඩිහිටි ළමා |
3000/= 2000/= |
භූමදානය - නගර සීමාවෙන් පිටත |
වැඩිහිටි ළමා |
7000/= 3000/= |
මළ සිරුරක් ආදාහනය කිරීම | 7000/= | |
අළු තැන්පත් කර ස්මාරක ඉදිකිරීම් සඳහා බිම් කොටස් වෙන් කිරීම |
100000/= | |
අළු තැන්පත් කිරීම |
මල් පෝච්චියක අත්පත් කරගත් පැරණි ඉඩමක් මත |
7500/= 10000/= |
ඔප්පු පිටපත් භාරදීම | 750/= + VAT | |
බිම් කොටස් පැවරීම | 10000/= | |
රෝහලේ සිරුරු කොටස් ගෙනැවිත් වළ දැමීම සඳහා | 1Kg | 10/= |
පෞද්ගලික රෝහල්වල සැත්කම් වලින් ඉවත් කරන ශරීර කොටස් බැහැර කිරීම |
50Kg ට අඩු අමතර 1Kg සඳහා |
1000/= 25/= |
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් බැහැර කරන ශරීර කොටස් ඉවත් කිරීමට |
ගෝනි 01 කට | 30/= |
වාර්ෂික පිරිසිදු කිරීමේ ගාස්තුව | 1200/= | |
රූගත කිරීම් - මහයියාව පොදු සුසාන භූමිය |
චිත්‍රපට ටෙලිනාට්‍ය ගීත වෙනත් |
10000/= 7500/= 3000/= 7500/= |
වෙනත් ස්ථානවල රූගත කිරීම් |
චිත්‍රපට ටෙලිනාට්‍ය ගීත වෙනත් |
7500/= 7500/= 2000/= 7500/= |
සටහන : සවස 6.00 න් පසු ආදාහනය සිදු කිරීම සඳහා කරුණාකර පහත පෝරමය බාගත කර සම්පූර්ණ කර එය සුසානභූමි කාර්යාලය වෙත ආපසු භාර දෙන්න.