නාගරික බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන සෑම ව්‍යාපාරයක්ම මහජන සෞඛ්‍යයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යන්නේද යන්න වාර්ෂිකව පරීක්ෂා කර තහවුරු කර අවශ්‍ය උපදෙස් ලබා දීම සහ එසේ නොවන ආයතන සම්බන්ධයෙන් නිවැරදි කිරීම් සිදු කිරීම.
මහනුවර මහ නගර සභාවේ මිශ්‍ර ආදායම් අංශයෙන් නිකුත් කරනු ලබන වාණිජ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම.
අයදුම්කරු විසින් අත්සන් කරනු ලැබූ හා ආදායම් පරීක්ෂක විසින් සපයා ඇති තොරතුරු හා නාගරික ගණකාධිකාරිගෙ අත්සන් සහිත වෙලඳ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත. වෙළඳ බලපත්‍ර ඉල්ලුම්පත්‍රය