මහනුවර මහා නගර සභාව


දැක්ම හා මෙහෙවර

අපගේ දැක්ම

“උරුමයන් පොහොසත් කරන යහපාලනය හරහා ගමන් කරන ආකර්ශනීය නගරයක්”

 

අපගේ මෙහෙවර

මහා නගර සභා ආඥා පනතින් හා වෙනත් ව්‍යවස්ථා වලින් පවරන ලද බලතලවලට යටත්ව සභාව සතු ‍‍භෞතික, මූල්‍ය හා මානව සම්පත් ඵලදායීව හා කාර්යක්ෂම ලෙස උපයෝගී කරගනිමින් මහා නගර සභා සීමාව තුළ ජීවත්වන හා සංක්‍රමණය වන මහජනතාවගේ සැප පහසුකම් හා සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි මහජන උපයෝගීතා සේවා, පොදු මංමාවත්, සුභ සාධක කටයුතු, ලෝක උරුම නගරයේ ඓතිහාසික හා සොබාව සෞන්දර්ය ආරක්ෂා වන අයුරින් මනා පෙළඹවීමකින් හා කැපවීමකින් යුතුව සියලු සම්පත් හා පොදු කාර්ය සංවිධාන ඵලදායී ලෙස උපයෝගී කරගනිමින් වඩා උසස් තත්වයේ සේවාවක් මහජනයාට සැපයීම අපගේ මෙහෙවර වේ.