
The Finance Department is responsible for the preparation, control, collection, expenditure, storage and provision of goods and the preparation and reporting of financial statements using new technology, in accordance with the powers conferred by the Municipal Council Ordinance and other laws, to ensure sound financial control.
The Finance Department is the largest department among the internal departments of the Kandy Municipal Council and is managed by the Chief Municipal Accountant. This department covers the following sections:
මුදල් දෙපාර්තමේන්තුව මහනගර සභා ආඥාපනත හා වෙනත් ව්‍යවස්ථා මගින් ලබා දී ඇති බලතල ප්‍රකාරව මනා මූල්‍ය පාලනයක් ඇති කිරීමට අවශ්‍ය ය වය ලේඛනය පිළියෙල කිරීම ,පාලනය කිරීම ආදායම් රැස් කිරීම ,වියදම් කිරීම ,ගබඩා භාණ්ඩ සැපයීම හා නව තාක්ෂණයද උපයෝගී කර ගනිමින් ගිණුම් ප්‍රකාශන පිළියෙළ කිරීම හා වාර්තා කිරීම මෙම දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ.
මහනුවර මහනගර සභාවේ අභ්‍යන්තරික දෙපාර්තමේන්තුව අතරින්, මුදල් දෙපාර්තමේන්තුව විශාලතම දෙපාර්තමේන්තුව වන අතර එය ප්‍රධාන නාගරික ගණකාධිකාරි මගින් පාලනය වේ. මෙම දෙපාර්තමේන්තුව පහත සඳහන් අංශ ආවරණය කරයි:
மாநகர சபை கட்டளைச் சட்டம் மற்றும் பிற சட்டங்களால் வழங்கப்பட்ட அதிகாரங்களின்படி, புதிய தொழில்நுட்பத்தைப் பயன்படுத்தி பொருட்களைத் தயாரித்தல், கட்டுப்படுத்துதல், சேகரித்தல், செலவு செய்தல், சேமிப்பு மற்றும் வழங்குதல் மற்றும் நிதி அறிக்கைகளைத் தயாரித்தல் மற்றும் அறிக்கையிடுதல் ஆகியவற்றிற்கு நிதித் துறை பொறுப்பாகும்.
கண்டி நகராட்சி மன்றத்தின் உள் துறைகளில் நிதித் துறை மிகப்பெரிய துறையாகும், மேலும் இது தலைமை நகராட்சி கணக்காளரால் நிர்வகிக்கப்படுகிறது. இந்தத் துறை பின்வரும் பிரிவுகளை உள்ளடக்கியது: