
මාතෘ දාරක දෙපාර්තමේන්තුව
Maternity Care Department
மகப்பேறு பராமரிப்புத் துறை
Maternity Care Department
மகப்பேறு பராமரிப்புத் துறை
සේවය සදහා උපරිම ලෙස කැපවීම තුලින් මිනිසත් බව අගයන පරිසරයක් තුල මාතෘ හා ළමා සෞඛ්‍යයයට හා රෝග නිවාරණයට මුල්තැන දෙමින් සියළුම නගර වාසීන් වෙත සෞඛ්‍ය සේවය ගෙන යෑම
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමියගේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියගේ හා මහජන සොහොයුරියගේ අධීක්ෂණය හා මග පෙන්වීම අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශ 24 ක,
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමියගේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරිනියගේ හා මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියගේ අධීක්ෂණය හා මග පෙන්වීම අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාශ 24 ක සහ සායන මධ්‍යස්ථාන 12 ක දී සේවා සැපයීම කරනු ලැබේ.
081-2222279
081-2922338
081-2922336
081-2922337
0812-922332
081-2922339
081-2922334
081-2922335
081-2922333